All Island Program of Distributing Free Pepper Plants

ජාතික ඉතිරිකිරීමේ බැංකුව (NSB) ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය හා එක්ව, දීප ව්‍යාප්ත NSB ශාඛා 251ක් සමග නොමිලේ ගම්මිරිස් පැල බෙදා දීමේ දීප ව්‍යාප්ත වැඩසටහනේ සමාරම්භය ගරු දයා ගමගේ ඇමතිතුමාගේ මුලිකත්වයෙන්.

The National Savings Bank and Ministry of Primary Industries commenced an All Island Program of Distributing Free Pepper Plants through 251 NSB branches island wide, headed by Hon. Daya Gamage