වල්පිට බීජ නිශ්පාදන හා පැල තවාන නිරික්ශනය හා උපදෙස් ලබා දීම

දස කොටියක් කෘෂිඅපනයන බොග බෙදා දිමේ වැඩසටහනට වඩා වැඩි ඵලදායිතාවයකින් යුතු අපනයන බොග ලබ ගැනිම සදහා වල්පිට අපනයන කෘෂිකර්ම දේපාර්තමෙන්තුවේ වල්පිට බීජ නිශ්පාදන හා පැල තවාන නිරික්ශනය හා උපදෙස් ලබා දීම.  

Read More »

රජගල දාගැබෙහි ධාතු නිධානෝත්සවය

රජගල පුරාවිද්‍යා ව්‍යාපෘතිය මඟින් සංරක්ෂනය කරන ලද රජගල දාගැබෙහි ධාතු නිධානෝත්සවය 2018-10-16 වන දින ගරු අග්‍රාමාත්‍ය තුමන්ගේ ප්‍රධානත්වයෙන් රජගල පුරාවිද්‍යා පරිශ්‍රයේදී පැවැත්විණි, මෙම අවස්ථාව සඳහා සමාජ සුභසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මැතිතුමන්, උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාය රාජපක්ෂ මැතිතුමන්, ඛණිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මැතිණිය […]

Read More »

කුරුඳු සැකසුම් පාඨමාලාව සම්පූර්ණ කල අය සඳහා සහතික පත් ප්‍රදානය

කුරුඳු සැකසුම් පාඨමාලාව සම්පූර්ණ කල අය සඳහා ජාතික වෘත්තීය සුදුසුකම පිළිබඳ III මට්ටමේ සහතික පත් ප්‍රදානය සමාජ සුභසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්, 2018/10/15 වන දින මාතර ග්‍රෑන්ඩ් නව්‍රෝ හෝටල් පරිශ්‍රයේදී පැවැත්විනි .

Read More »

ලෝක සුදු සැරයටි දිනය ඔක්: (15) වෙනුවෙන් – දෘශ්‍යාබාධිතයින් 500 දෙනෙකු සහභාගි වු පා ගමන

ලෝක සුදු සැරයටි දිනය ඔක්: (15) වෙනුවෙන් සමාජ සුභසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය විසින් සංවිධානය කළ දෘශ්‍යාබාධිතයින් 500 දෙනෙකු සහභාගි වු පා ගමන සමාජ සුභසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මැතිතුමන්, සමාජ සුභසාධන හා ප්‍රාථමික කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය මුත්තුශිවලිංගම් මැතිතුමන්, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මැතිතුමන්, අමාත්‍යාංශ ලේකම් බන්දුල වික්‍රමාරච්චි මහතා ඇතුළු නිළධාරීන්ගේ සහභාගිත්වයෙන් සුහුරුපාය […]

Read More »

කුරුණෑගලට නවෝදයක් – අප‌ේ ගමට වැඩ 100ක්

අශොක අබේසිංහ අමාත්‍යතුමන්ගේ “කුරුණෑගලට නවෝදයක් – අප‌ේ ගමට වැඩ 100ක්” ඇතුගල්පුර සංවර්ධන වැඩසටහන යටතේ සාමාජ සුභ සාධන හා ප්‍රාථමික කර්මාන්ත අමත්‍යංශය දිවයින පුරා ක්‍රියාත්මක වන පැළ දසකෝටියක් සිටුවීමේ ව්‍යාපෘතියේ තවත් පියවරක් ලෙස අපනයන බොග වර්ග ලබා දීම හා අාබාධිත පුද්ගලයින් සඳහා රෝද පුටු ලබා දීම. ඇතුලු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක විය

Read More »

වෛද්‍ය සායන 12000ක ව්‍යාපෘතිය හා පැළ දසකෝටියක් සිටුවීමේ ව්‍යාපෘතියේ තවත් පියවරක්

සමාජ සුභසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මැතිතුමන්ගේ සංකල්පනාවක් මත දිවයින පුරා ක්‍රියාත්මක වන වෛද්‍ය සායන 12000ක ව්‍යාපෘතිය හා පැළ දසකෝටියක් සිටුවීමේ ව්‍යාපෘතියේ තවත් පියවරක් 2018/10/13 ගරු සමාජ සුභසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සෙවණගල තුංකෙමගල රජමහාවිහරයේදී පැවැත්වීවනි . මෙම අවස්ථාවට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රන්ජිත් මද්දුම බන්ඩාර මහතාද සහභාගි […]

Read More »

8 වන ටොම් ඊ ජර්සි අඹ කලාපය සමාරම්භය

8 වන ටොම් ඊ ජර්සි අඹ කලාපය සමාරම්භය අනුරාධපුර තන්තිරිමලේ ඓතිහාසික රාජ මහා විහාරිය පරිශ්‍රයෙදි අද දින (13)සමාජ සුභසාධන හා ප්‍රාථමික කටයුතු අමාත්‍ය දයා ගමගේ මහතගේ මුලිකත්වයෙන් සිදු විය . මෙම අවස්ථාවට සමාජ සවිබල ගැනිවීමේ අමාත්‍ය පි හැරිසන් මහතා ද සහභාගී වි. මෙම අවස්ථාවට සමගාමීව පැළ දසකෝටියක් සිටුවීමේ ව්‍යාපෘතියේ තවත් පියවරක් ලෙස අඹ පැල 50000ක් […]

Read More »

ජාතික විශ්‍රාමික දින සැමරුම

නැගෙනහිර පළාත් ජාතික විශ්‍රාමික දින සැමරුම – 2018 අද (2018-10-08) දින, අමාත්‍ය ගරු දයා ගමගේ මැතිතුමන් සහ නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මැතිණියගේ ප්‍රධානත්වයෙන් සමන්තුරේ නගර ශලාවේදී පැවත්විණි .

Read More »

‘කුලදේටු අභිනන්දන ‘වැඩිහිටි සැමරුම්

ජාතික වැඩිහිටි මහා ලේකම් කාර්යාල සමාජ සේවා දේපාර්තමෙන්තුව හා එක්ව සංවිධානය කරන ලබන වියපත් දිවියකට අධ්‍යාත්මික සැනසිල්ලක් මැයින් ‘කුලදේටු අභිනන්දන ‘වැඩිහිටි සැමරුම් මහොත්සවය හා සහන උදය වැඩිහිටි විවේකාශ්‍රමයේ අභිනවයෙන් ඉදි වු බුදු මැදුර විවෘත කිරීම

Read More »

UN volunteers සංවිධානය විසින් පවත්වනු ලබන විශ්ලේෂණය පිළිබඳ වැඩමුළුව

ලංකාවේ ස්වේචඡා කටයුතු පිළිබඳ UN volunteers සංවිධානය විසින් පවත්වනු ලබන විශ්ලේෂණය පිළිබඳ වැඩමුළුව අද (2018-10-04) දින අමාත්‍ය ගරු දයා ගමගේ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සමාජ සුභසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි

Read More »