Market Access

An understanding of global market demands is necessary to take advantage of market opportunities. The Ministry aims to support market access through development and training input to build basic business skills and improving market access linking farmers with agro-processors and larger markets.

Read More »

Technology innovation

The Ministry aims to invest in long-term research and innovation programs in order to increase the market success of the primary industries and shape their future development. An emphasis on innovation and R&D with   product development and value addition as the focus is expected to have an impact on all levels of government and industry […]

Read More »

Investment incubation

In a strategic initiative by the Ministry to transform agriculture into business opportunities and create an enabling environment that can generate wealth and maximize employment, the Ministry facilitates private investment offering rural producers and workers sufficient knowledge, experience, infrastructure and the means to develop themselves into agribusiness entrepreneurs by providing them new avenues and opportunities […]

Read More »

Market Intelligence

The Ministry stresses the importance that marketing decisions should be based on sound information and market intelligence in order   to better cater to the needs of the foreign market and to minimize the risk of incurring losses. Thorough market research on market behavior, seasonal patterns, price and demand forecasting as well as forecasting of climate […]

Read More »
INCO

​“ඉන්කෝ 2016” ප්‍රදර්ශනයේ දෙවන දිනය අමාත්‍ය දයා ගමගේ අතින් විවෘත කෙරේ…

ඉන්කෝපරේටඩ් ඉන්ජිනේරු සංගමය විසින් වාර්ෂිකව සංවිධාන කරන ඉන්කෝ 2016 ප්‍රදර්ශනයේ දෙවන දිනය වන ‘ප්‍රාථමික කර්මාන්ත දිනය‘ අද (25) ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය ගරු දයා ගමගේ මැතිතුමා අතින් විවෘත කෙරිණි. කර්මාන්ත, ඉංජිනේරු හා තාක්ෂණ ක්ෂේත්‍රයන් හා එම අධ්‍යාපන අංශයන් නියෝජනය කරමින් ප්‍රදර්ශන කුටි දෙසියයක් පමණ මෙම ප්‍රදර්ශනයට අයත්. ඒ අනුව, ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රදර්ශන කුටි හතරක් ද […]

Read More »

ප්‍රාථමික කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් විශේෂ පර්යේෂණ සමුළුවක්…

 ‘අලූත් දේවල් – අලූත් නිෂ්පාදන – අගය වැඩි කිරීම කියන ඉලක්කය ජයගත යුතුයි.’ – අමාත්‍යාංශ ලේකම් ‘පර්යේෂණ හා සංවර්ධන කටයුතු වෙනුවෙන් මුදල් වියදම් කරනවා කියලා කියන්නේ, එක් වරක් මුදල් වියදම් කරලා සීමා රහිත කාලයක් ඒ හරහා ප්‍රතිලාභ ලැබීමක්.’ – මහාචාර්ය අජිත් ද අල්විස් ‘දැනුම් ආර්ථීකයක් වෙනුවෙන් නිර්මාණාත්මක පර්යේෂණවල දායකත්වය’ යන තේමාව යටතේ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය […]

Read More »

අපනයනය කරන කුළුබඩු, එළවළු හා පළතුරු වලට ඉහළ ඉල්ලූමක්

මෙරටින් අපනයනය කරනු ලබන කුළුබඩු, එළවළු හා පළතුරු සඳහා ඉහළ අගය එකතු කිරීමක් තුළින් ඉහළ අපනයන ආදායමක් ලබා ගත හැකි බව, ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මැතිතුමා පැවසීය. අද (06) දහවල් කොළඹ 7, ප්‍රතිපත්ති අධ්‍යයන ආයතන ශ්‍රවණාගාරයේ දී ශ්‍රී ලංකාවෙන් අපනයනය කරනු ලබන ආහාර වල අගය ධාම සංවර්ධනය පිළිබඳ පැවති ජාතික වැඩමුළුව අමතමින් අමාත්‍යතුමා මේ […]

Read More »

ගම්මිරිස්; අස්වැන්න ඉහළ නැංවීමට ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයෙන් කඩිනම් වැඩපිළිවලක්.

ලෝක වෙළඳපොළ තුළ දේශීය නිෂ්පාදනයට ඉල්ලූම වැඩි කිරීමට, හෙක්ටයාරයක අස්වැන්න ඉහළ නැංවීමට, අගය එකතු කළ නිෂ්පාදන අපනයනය ප්‍රවර්ධනය කිරීමට, දේශීය ගම්මිරිස් වගාකරුවන් දැනට හෙක්ටයාරයකින් ලබා ගන්නා සාමාන්‍ය අස්වැන්න, කඩිනමින් ඉහළ නැංවීමේ අරමුණින් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් විශේෂ පර්යේෂණ හා සංවර්ධන වැඩසටහනක් දියත් කර තිබේ. මේ වන විට ගම්මිරිස් වගා හෙක්ටයාරයක සාමාන්‍ය අස්වනු ප්‍රමාණය වන්නේ කිලෝ […]

Read More »

ඇන්තූරියම් වගා වැඩසටහනක් – අම්පාරෙන් දියත් කෙරේ…

මලකට රු. 25ක්. වර්ග අඩි 150කින් රුපියල් 4,500ක ආදායමක්. ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කාන්තාවන් දස ලක්ෂයක ආදායම රුපියල් ලක්ෂයකින් ඉහළ නැංවීමේ “ධන සවිය” ජාතික ආර්ථීක වැඩසටහනට සමගාමී ඇන්තූරියම් වගා ව්‍යාපෘතිය අම්පාරේ දී ආරම්භ කෙරිණි. මෙලෙස ආරම්භ කළ ව්‍යාපෘතිය යටතේ ඇන්තූරියම් වගාව කාන්තාවන් අතරේ ප්‍රචලිත කරමින්, එමගින් ඉහළ ආදායමක් කාන්තාවන් වෙත ලබා දීමට කටයුතු කෙරෙන […]

Read More »