Investment incubation

In a strategic initiative by the Ministry to transform agriculture into business opportunities and create an enabling environment that can generate wealth and maximize employment, the Ministry facilitates private investment offering rural producers and workers sufficient knowledge, experience, infrastructure and the means to develop themselves into agribusiness entrepreneurs by providing them new avenues and opportunities […]

Read More »

Market Intelligence

The Ministry stresses the importance that marketing decisions should be based on sound information and market intelligence in order   to better cater to the needs of the foreign market and to minimize the risk of incurring losses. Thorough market research on market behavior, seasonal patterns, price and demand forecasting as well as forecasting of climate […]

Read More »
INCO

​“ඉන්කෝ 2016” ප්‍රදර්ශනයේ දෙවන දිනය අමාත්‍ය දයා ගමගේ අතින් විවෘත කෙරේ…

ඉන්කෝපරේටඩ් ඉන්ජිනේරු සංගමය විසින් වාර්ෂිකව සංවිධාන කරන ඉන්කෝ 2016 ප්‍රදර්ශනයේ දෙවන දිනය වන ‘ප්‍රාථමික කර්මාන්ත දිනය‘ අද (25) ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය ගරු දයා ගමගේ මැතිතුමා අතින් විවෘත කෙරිණි. කර්මාන්ත, ඉංජිනේරු හා තාක්ෂණ ක්ෂේත්‍රයන් හා එම අධ්‍යාපන අංශයන් නියෝජනය කරමින් ප්‍රදර්ශන කුටි දෙසියයක් පමණ මෙම ප්‍රදර්ශනයට අයත්. ඒ අනුව, ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රදර්ශන කුටි හතරක් ද […]

Read More »

ප්‍රාථමික කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් විශේෂ පර්යේෂණ සමුළුවක්…

 ‘අලූත් දේවල් – අලූත් නිෂ්පාදන – අගය වැඩි කිරීම කියන ඉලක්කය ජයගත යුතුයි.’ – අමාත්‍යාංශ ලේකම් ‘පර්යේෂණ හා සංවර්ධන කටයුතු වෙනුවෙන් මුදල් වියදම් කරනවා කියලා කියන්නේ, එක් වරක් මුදල් වියදම් කරලා සීමා රහිත කාලයක් ඒ හරහා ප්‍රතිලාභ ලැබීමක්.’ – මහාචාර්ය අජිත් ද අල්විස් ‘දැනුම් ආර්ථීකයක් වෙනුවෙන් නිර්මාණාත්මක පර්යේෂණවල දායකත්වය’ යන තේමාව යටතේ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය […]

Read More »

අපනයනය කරන කුළුබඩු, එළවළු හා පළතුරු වලට ඉහළ ඉල්ලූමක්

මෙරටින් අපනයනය කරනු ලබන කුළුබඩු, එළවළු හා පළතුරු සඳහා ඉහළ අගය එකතු කිරීමක් තුළින් ඉහළ අපනයන ආදායමක් ලබා ගත හැකි බව, ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මැතිතුමා පැවසීය. අද (06) දහවල් කොළඹ 7, ප්‍රතිපත්ති අධ්‍යයන ආයතන ශ්‍රවණාගාරයේ දී ශ්‍රී ලංකාවෙන් අපනයනය කරනු ලබන ආහාර වල අගය ධාම සංවර්ධනය පිළිබඳ පැවති ජාතික වැඩමුළුව අමතමින් අමාත්‍යතුමා මේ […]

Read More »

ගම්මිරිස්; අස්වැන්න ඉහළ නැංවීමට ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයෙන් කඩිනම් වැඩපිළිවලක්.

ලෝක වෙළඳපොළ තුළ දේශීය නිෂ්පාදනයට ඉල්ලූම වැඩි කිරීමට, හෙක්ටයාරයක අස්වැන්න ඉහළ නැංවීමට, අගය එකතු කළ නිෂ්පාදන අපනයනය ප්‍රවර්ධනය කිරීමට, දේශීය ගම්මිරිස් වගාකරුවන් දැනට හෙක්ටයාරයකින් ලබා ගන්නා සාමාන්‍ය අස්වැන්න, කඩිනමින් ඉහළ නැංවීමේ අරමුණින් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් විශේෂ පර්යේෂණ හා සංවර්ධන වැඩසටහනක් දියත් කර තිබේ. මේ වන විට ගම්මිරිස් වගා හෙක්ටයාරයක සාමාන්‍ය අස්වනු ප්‍රමාණය වන්නේ කිලෝ […]

Read More »

ඇන්තූරියම් වගා වැඩසටහනක් – අම්පාරෙන් දියත් කෙරේ…

මලකට රු. 25ක්. වර්ග අඩි 150කින් රුපියල් 4,500ක ආදායමක්. ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කාන්තාවන් දස ලක්ෂයක ආදායම රුපියල් ලක්ෂයකින් ඉහළ නැංවීමේ “ධන සවිය” ජාතික ආර්ථීක වැඩසටහනට සමගාමී ඇන්තූරියම් වගා ව්‍යාපෘතිය අම්පාරේ දී ආරම්භ කෙරිණි. මෙලෙස ආරම්භ කළ ව්‍යාපෘතිය යටතේ ඇන්තූරියම් වගාව කාන්තාවන් අතරේ ප්‍රචලිත කරමින්, එමගින් ඉහළ ආදායමක් කාන්තාවන් වෙත ලබා දීමට කටයුතු කෙරෙන […]

Read More »

ශ්‍රි ලංකාවේ ආයෝජනය කිරීමට සූදානම් – තායි අයෝජකයින් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න – අමාත්‍ය දයා ගමගේ

ශ්‍රි ලංකාවේ ආයෝජනය කිරීමට තමන් දැඩි කැමැත්තක් දක්වන බව, තායිලන්ත උප අග්‍රාමාත්‍ය සොම්කිද් ජටුස්‍රිපිටැක් මැතිතුමා සමඟ මෙරට සංචාරයේ නියුතු තායිලන්ත ආයෝජකයෝ සඳහන් කරති. තායිලන්ත උප අග්‍රාමාත්‍යතුමාගේ සහ අමාත්‍ය දයා ගමගේ මැතිතුමාගේ සහභාගීත්වයෙන් ඊයේ (10) පෙරවරුවේ කොළඹ දී සංවිධාන කර තිබූ දෙරට අතර ව්‍යාපාරිකයින් අතර හමුවක දී ඔවුහු මේ බව කියා සිටියහ. එම සමුළුවේ දී දෙරටේ […]

Read More »

කුරුඳු වෙනුවෙන් දිවයින පුරා පුහුණු වැඩසටහනක්

ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මැතිතුමාගේ සංකල්පයක් අනුව, කුරුඳු වගාව ප්‍රචලිත කිරීම වෙනුවෙන් දීපව්‍යාප්ත පුහුණු වැඩසටහන් මාලාවක් ආරම්භ කෙරිණි. මෙහි සමාරම්භක වැඩසටහන ඊයේ (10) අම්පාර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක විය. ඒ අනුව, එහි ප්‍රථම වැඩසටහන අම්පාර පොල්වත්ත සම්පත් ශාලාවේ දී පැවැත්වුණු අතර ඒ සඳහා දැනට කුරුඳු වගා ක්ෂේත්‍රයේ නියුතු සහ අලූතින් මෙම වගාවට යොමු වීමට අපේකෂා කරන […]

Read More »

2 betel varieties, 1 arecanut variety introduced

Two betel varieties, named Narammali and Naramrathi and an arecanut variety called Matale Sinha were introduced at a function, chaired by minister Daya Gamage, at Dampelessa Betel Research Institute in Narammala yesterday. A Narammali leaf is 25 cm in bredth and 19 mm in width, and weighs 8 grammes. Its expected price is Rs. 4.00 […]

Read More »