Training to 500 industrialists involved in Batik making

බතික් වෙළඳපොළ ජය ගැනීමේ අරමුණින් රු.මිලියන 40ක වියදමින් 500 දෙනෙකුට පුහුණුව ලබා දීමේ වැඩපිළිවෙලක් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය අම්පාර වාණිජ මණ්ඩලය හා එක්ව 2017.12.01 දින ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

Primary Industries Ministry in collaboration with the Chamber of Commerce , Ampara has taken steps to provide training to 500 industrialists involved in Batik making at a cost of Rs. 40 million to conquer batik market. The job training will commence on the 1st of December.